සරල සටහන් තැබිය හැකි Microsoft සමාඟමේ නවතම Android App එක නිකුත්වේ


Microsoft සමාඟමේ සටහන් තැනීමට (note taking) දැනට ඇති එකම software එක OneNote Software එකයි. නමුත් මේ OnNote මෘදුකාංගය තරමක් සංකීර්ණ බවකින් යුක්තයි. මෙයට ආදේශකයක් ලෙස Parchi ලෙස නවතම app එකක් සමාඟම විසින් නිකුත්කර තිබෙනවා
මෙහි විශේෂත්වය වන්නේ සරල notes තැබීමට මෙය භාවිතයට ගත හැකිවීමයි. මෙයට Parchi යන නාමය ලැබී ඇත්තේ හින්දි බසින් “කුඩා සටහන” යන්නටයි. මේ app එක Android සඳහා දැනට නිකුත් කර ඇති අතර Windows හා iOS සඳහාද නිකුත් කිරීමට සමාඟම බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙහි ඇති විශේෂාංග පහතින් දැක්වේ.
  • #tag based – Add inline or use the #tag UI
  • Quick notes – Take notes from the lock-screen, remove it or add it back
  • Text, list and pictures
  • Reminders, Colored notes, Mark as favorite or Pin to lock-screen
  • Quick search through the hamburger, #tags, text and various filters
  • Share notes – Share a single or multiple notes over WhatsApp, Email, SMS, or any other app of your choice
  • Group operations – color, delete, complete and favorite multiple notes in one go
  • Smart Content – Take quick actions on Phone Numbers (Call | Add to Contact), URLs (Open | Copy URL) and Emails (Email | Copy)
  • Backup your notes so that you never lose them even if you uninstall the app or change phones


No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets