♦ මුලින්ම Run Command (Win + R) එකේ Cmd කියල Type කරල Command View එක Open කරගන්න.
♦ දැන් ඒකෙ පහල තියන Code එක Type කරන්න.
attrib +a +s +r +h
♦ Folder/File එක Unhide කරගන්න ඕන උනාම මුලින් කියපු පියවරවල්ම කරන්න.Code එක විතරක් පහල විදියට Type කරල Enter කරන්න.
attrib -a -s -r -h
♦ Folder/File එක Show කරන්න ඕන උනාම Folder Option වලට ගිහින් Hidden File Show කරලා Hide Operating System files කියන තැන තියන ටික් එක අයින් කරන්න.
No comments:
Post a Comment