කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මාතෘකාව දැක්කම තේරෙනවා නේද මොකක් ගැනද මම කියන්නෙ කියලා. ආයි ආයි කොල්ලාගේ තින හිනාව. හරි හරි ඔන්න නැවැතුවා. OK!
ඔයාලා
මුලින්ම කරන්න ඔනි Windows password key කියන
software එක install කරලා boot able CD එකක් write කරගන්න ඔන. මම Soft එක පහළ Link කරා.
ඔයාලගේ Com එකේ password එක අමතක වුනු වෙලාවට එහෙම කරන්න බැනේ. ඔන්න මම එකටත් වැඩක්
set කරා.
ඔයාලා
මුලින්ම කරන්න ඔනි Administrator
account එකට log වෙන එක. හා අමතක වුනානේ Administrator
account එක සාමාන්යයෙන් disable කරලයි තියෙන්නේ මම මෙක enable කරගන්නත් පුන්චි trick එකක් දෙන්නම්කෝ.
මුලින්ම
Com එක restart කරන්න.F8 press කර safe mode වෙත පිවිසෙන්න. Arrow key මගින් safe mode with
command prompt යන්න
ලබාදිමට “enter” press
කරන්න. දැන් command prompt හි net user
Administrator /active:yes ලෙස
type කර enter කරන්න. දැන් Shutdown -r ලෙස type කර enter කරන්න. ඔබගේ පරිගණකය restart වු පසු Administrator
account එකෙන් පරිගණකයට log වි මෙතනින් ඒක Download කරගන්නකෝ.
දැන් මෙම software එක install කර desktop වෙත පිවිස Windows password key Standard
වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න.
ඔයගොල්ලො දැන් Windows password key කියන soft එක
install කරලා boot able CD එකක් write කරන් ඇති කියලා මම හිතනවා. දැන් com එක restart
කරලා
CD එකෙන් com එක boot කරන්න. දැන් Windows password key එක install වෙනවා ඔයාලට පෙනෙවි.
ඉදිරියට යැමට “1” press කරන්න. “Y” press කරන්න දැන් Password කඩන්න ඔන account
එකේ
NO එක press කරන්න. දැන් ඔයගෙ com එක restart වෙලා එකේ Password එක අයින් වෙලා
තියෙවි. ප්‍රශ්න තියෙනවානම් comments එකක් දාලා යන්න. ඒ ගමන්ම ඔයාලගේ අදහසුත් දාලා
යන්න.
No comments:
Post a Comment