කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මාතෘකාව දැක්කම තේරෙනවා නේද
මොකක් ගැනද මම කියන්නෙ කියලා. ආයි ආයි කොල්ලාගේ තින හිනාව. හරි හරි ඔන්න නැවැතුවා.
Ok!
ඔයාලට මුලින්ම
කරන්න තියෙන්නේ පහළ තියෙන දෙවල් ටික සොයාගන්න එක. ‘Linux Backtrack 5 RC2 සහ දැනට පාවිච්චි
කරන Password list එකක්’ යන්න link වේ. මෙම link එකෙන් ගිහිල්ලා තත්පර 5 ඉදලා
“Skip ad” Click කරල මෙම Software Download කරගත හැකිය.
- LinuxBacktrack 5 RC2 (ඔයාගේ Com එකේ os එක ගැලපෙන එකක්.)
- Wireless කාඩ් එකක්.
- දැනට පාවිච්චිකරන Password list එකක්.
ඔයගොල්ලො
දැන් Linux Backtrack 5 RC2 කියන soft එක bootable CD එකක් විදිහට write කරන් ඇති කියලා
මම හිතනවා. දැන් com එක restart කරලා
CD එකෙන් com එක boot කරන්න. ඔයාලා මුලින්ම කරන්න ඔනි [email protected]# කියන තැනට
airmon-ng කියන command එක දිලා දැනට On එකේ තියෙන Wi-Fi Network මොනවද කියලා බලන්න.
මම මෙතන
ඉඳන් හැමදෙම කියලා දෙන්නේ wlan0 කියන Wi-Fi Network එක Use කරලා. ඔයාලා ඒ Wi-Fi
Network එක වෙනුවට ඔයාගේ Wi-Fi Network එක Use කරන්න.
Airmon-ng
start wlan0 කියන command එක දිලා අපි Hack කරන්න යන Wi-Fi Network එක තවමත් On එකෙද
කියලා බලන්න.
Wi-Fi
Network එකේ තොරතුරු බලන්න ifconfig කියන command එක දෙන්න.
දැන්
Wi-Fi Network එකේ MAC Address එක වෙනස් කරන්න macchanger –m 00:11:22:33:44:55
wlan0 කියන command එක දෙන්න.
අපි වෙනස්
කරපු MAC Address එක හරියට වැඩ කරනවද කියලා බලන්න airodump-ng mon0 කියන command එක
දෙන්න.
airmon-ng
–c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE කියන command එක දිලා අපි Hack කරන්න යන
Wi-Fi Network එකේ නියම නම (SSID) එක හොයන්න. රතු පාටින් දාලා තියෙන්නේ ඒක. දැන් Hack
කරන්න යන Wi-Fi Network එකට දැන් Log වෙලා ඉන්න කෙනෙක්ව හොයාගන්න airodump-ng –c 6
– w crackwpa –bssid 02:1A:11:FE:A4:CE කියන command එක දෙන්න.
කොල පාටට
තියෙන්නේ ඒ වගේ Log වෙලා ඉන්න කෙනෙක්ගේ MAC එකක්.
ඔය Log
වෙලා ඉන්න එක්කෙනත් එක්ක පොඩි Handshake එකක් දාගන්න airmon-ng -0 -4 –a
MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0 කියන command එක දෙන්න.
ඒ Command
එක දුන්නට පස්සේ ඉහල රූපයේ විදිහට අපි දිපු command ක්‍රියාත්මක වෙවි.
දැන් අපිට
පුලුවන් airmon-ng crackwpa-01.cap –w list කියන command එක දිලා Wi-Fi Network එකේ
Pass key එක ලබාගන්න. ඔය list කියන තැනට අපි Download කරපු list file එක දෙන්න.
දැන්
ඉතිං ඔය උඩ තියෙන කොල පාටට කොටු කරලා තියෙනව වගේ Pass key එක ඇවිත් ඇති.
Suppa.thawa liyapan.uba fb hack karana widiha gana Post akak Dapan.
ReplyDeleteThank you bro.
Deletebacktrack kiyala linux lage os ekakuth thiyenawa
ReplyDeleteOw eke new versions eka thamai kali linux kiyanne.
DeleteIt additionally opens the entryway for administrative arbitrage: firms can progressively pick which charge authority and different guidelines apply. privacidadenlared
ReplyDeleteThe conduct or yield can't be anticipated basically by examining the parts and contributions of the framework ecommerce security
ReplyDeleteThank you slcyberking
ReplyDelete