Com එකේ Processor එක Core i7 කරමු.



PROCESSOR එක පෙන්ටියම් 4 ද? එහෙමත් නැත්නම් 3 ද? පොඩි TRICK එකක් දාලා PROCESSOR එක I7, I5, I3 විදිහට හදමුද? මුලින්ම කියලා ඉන්න ඕනේ මේ ක්‍රමෙන් වෙන්නේ PROCESSOR එකේ නම වෙනස් වෙන එක විතරයි
එහෙම නැතුව PROCESSOR එක වෙනස් වෙන එක නෙමෙයි හොදද යාලුවනේ ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. මේ සදහා ඕනේ වෙන්නේ notepad එක විතරයි දන්නවනේ ඉතින් notepad කියන්නේ පොඩියට තිබුනට දෙයක් කරගන්න පුළුවන් SOFTWERE එකක් කියලා හරි එහෙනම් notepad එක OPEN කරගන්නකො.

හරි දැන් කරන්න තියෙන්නේ සුපුරුදු පරිදි කෝඩ් ටික ටයිප් කරගන්න



ටයිප් කරන්න බැරි යාළුවො මේ කෝඩ් ටික කොපි කරලා පේස්ට් කරගන්නකො

 මේ Intel(R) Core(TM) i7-2670QM @2.20GHz (8CPUs), ~2.2GHz කියන තැනට ඔයාට කැමති PROCESSOR එකක නමක් දෙන්න පුළුවන් ඔයාගේම PROCESSOR එකක නමක් උනත් දෙන්න පුළුවන් ඒත් එහෙම දීලා වැඩේ මාට්ටු උනොත් නෝන්ඩි වෙන්න වෙනවනේ මචං දැන් තියෙන්නේ මේ ෆයිල් එක save කරගන්න එක මේ ෆයිල් එක සාමාන්‍ය විදිහට save කරලා හරියන්නේ නෑ .reg විදිහට තමයි save කරගන්න ඕනේ ඒක කරන්නේ මෙහෙමයි


File > Save As... කියන විධානය ලබාදෙන්න දැන් තියෙනෙන් save කරගන්න ඒක කලින් කිව්වා වගේම save කරන්න ඕනේ .reg එකක් විදිහට


File Name කියන තැනට proccesor.reg (proccesor වෙනුවට කැමති නමක් යොදාගන්න පුළුවන් අවසානය .reg විය යුතුමය)  ලබාදෙන්න.


හරි දැන් අපි අපේ ෆයිල් එක හදාගෙන ඉවරයි දැන් තියෙන්නේ වැඩේ හරිද කියලා බලන එක ඒක කරන්න වැඩි දෙයක් නෑ හදාගනිපු ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්නකෝ
දැන් ලැබෙන මැසේජ් බාර් එක yes ලෙස සකසන්න (yes මත ක්ලික් කරන්න)


දැන් ඔයාලට මේ වගේ මැසේජ් එකක් ලැබෙයි ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එක 


චෙක් කරලම බලන්නකෝ අනිවා අපේ වැඩේ ගොඩ ඇති.


 මම දන්නවා අද ඉදන් ලංකාවේ හැමෝම i7, xNeon , වගේ PROCESSOR පාවිච්චි කරනවා කියලා එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

11 comments:

  1. SUPIRI ne ayye me oya puluwannan me vidihata ram ekath maru karana vidiha hoyanna..... anith eka oya apita deepu core i7 processor eke processor name string ekata intel lage website eken meeta wada handa processor ekaka namak danna oya deela thiyena processor eke GHz pramanaya adui anith eka wadak naa mama nam honda processor ekaka namak hoyala dagaththa

    ReplyDelete
    Replies
    1. thank මල්ලි ඔයාගේ අදහසට

      Delete
  2. but thanks for your help keep doing this good luck bro

    ReplyDelete
  3. mama thawa ekak hoya gaththa "fake your Specs"kiyala PIXEL FREAKS lageda koheda. meke processor eka witharak newei bro anith ewath wenas karanna puluwan.... habai thiyena ekama awla windows 7 wennama one mama hithanne oya meka ganath poddak hoyala balala mekath post karanna okay bro..... :)

    ReplyDelete
  4. aiya mama all saints college eke oyala karapu workshop eka patta

    ReplyDelete

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets