කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මේ post එකෙන් මම ඔයාලට කියලා
දෙන්න හදන්නෙ කොහොමද නමක් නැති Folder එකක් හදන්නෙ කියලා.
මෙක හරිම
ලේසි වැඩක් ඔයාලට කරන්න තියෙන්නෙ New folder එකක් හදල එකේ නම ලෙස Alt එක press කරගෙන
255 type කරන එක විතරයි
ප්‍රශ්න තියෙනවානම් comments එකක් දාලා යන්න. ඔයාලගේ
අදහසුත් දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම
අලුත් post එකකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment