ඔන්න ඉතින්
අද මේ post එක දැක්කම කට්ටිය හිතනවා ඇති මම අද දෙන්න යන්නේ අර කවුරුත් දන්න Gmail
hacker කියන පොඩි tool එක ගැන කියලා..නෑ නෑ ඒක නෙමේ…… මම දැක්කා හැමතැනම ඒ tool එක
ගැන post දාල තියෙනව.
එක නෙමෙයි මම අර උඩ type කරලා තියෙන “නෑ නෑ ඒක නෙමේ”
කියන එක දැක්කාම මට පුන්චි කතාවක් මතක් වුනා. මම යන IT class එකක හැම බදාදා ම IT
News එකක් හොයන් ඇවිල්ලා කියන්න ඔන. ඔන්න එක දවසක් අපේ යාලුවෙක් මිට ඉස්සෙල්ලා බදාදා
අක්කා කෙනෙක් කියපු IT News එකක් එහෙම්ම කියලා දැම්මා. මුගේ කරුමෙ කියන්නේ සර්ට ඒ
News එක මාර නොට්. ඊට පස්සේ සර් කිව්වම මේ News එක කලින් කියලා තිබුනා නේද කියලා මූ
කියනවා එක වෙන දත් බුරුසුවක් කියලා. මුට මාර පල් එක. හරි හරි වැඩි කතා ඔනනැ අපි වැඩේට
බහිමුකො.
ඔය එක එක web site වලින් දෙන Gmail account Hacking tool පවිච්චි කරන්න ගොඩක් අය බයයි. ඒ මොකද ඕකත්
එක්ක තව malicious software කීයක් bind කරල තියනවද කියලා කියන්න බෑ..අනිත් එක ඕක හදපු
කෙනාම උනත් තමන්ටත් password එන විදිහට coding කරලා නෑ කියලා කාටවත් කියන්න බෑනේ..ඒ
උනත් ලංකාවේ ඉන්න ගොඩක් අය කැමති ඔය වගේ tool බාවිතා කරන්නනේ..අලුතින් දෙයක් හිතලා
කරන්න කැමති අය අඩුයි..ඒකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ අපේ අයගේ මේ පිලිබද තියන
නොදැනුවත්කම.
ඔය වගේ
gmail hacker tool එකකින් හදා ගත්ත fake tool එකක් දීලා ගොඩක් අයව අන්දන්න පුලුවන්
නිසා මේ වගේ tool බාවිතා කරන්න ගොඩක් අය කැමතියි..ඒ නිසා ඒවා භාවිතා කරන්න ගිහින් තමන්ගේ
පරිගනකයට වෛරස් පුරවගන්න අයට ඒකෙන් ගැලවෙන්න මම අද Gmail account Hacking tool එකක්
තමන්ම කොහොමද coding කරන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ. එතකොට ඔයාලට පුලුවන් ඔයාලගෙම
කියල Gmail account Hacking tool එකක් හදාගන්න..එතකොට අර කිව්ව ප්‍රශ්න නෑනේ.
මේ Gmail
account Hacking tool එක හදන්න මම කියලා දෙන්නේ කොටස් තුනකට අන්තිමට මම මේ Gmail account Hacking
tool එකම Download කරගන්න දෙන්නම්.
- Gmail Hacker Builder එක
- යාලුවට යවන gmail hacker tool එක
- Data file එක
Gmail Hacker Builder එක
No comments:
Post a Comment