අවුරුදු
උත්සවවලට පමණක් සීමාවු අවුරුදු ක්‍රීඩා දැන් Smartphone එකෙන් play කරන්නත් පුලුවන්.
ඔයා දැන් පුදුමවෙලා බලනවා ඇති ඒ කොහොමද කියලා. මෙක අපේ ලංකාවේ තියෙන Thaprobane
Interactive කියන Android App Development Company එකක් තමයි මේ Android App එක
Development කරලා තියෙන්නේ.
මේ Android App එක මගින් ඔනැම Android Smartphone එකකින් වගේම ඔනැම Android tab එකකින් play කරන්නත් පුලුවන්. එහෙනං මෙතන click කරලා තත්පර 5 ඉදලා “Skip ad” Click කරලා මේ App එක Download කරගන්න.
මේ Android App එක මගින් ඔනැම Android Smartphone එකකින් වගේම ඔනැම Android tab එකකින් play කරන්නත් පුලුවන්. එහෙනං මෙතන click කරලා තත්පර 5 ඉදලා “Skip ad” Click කරලා මේ App එක Download කරගන්න.
මෙන්න මේ
App එකේ තියෙන අවුරුදු Games ටික
No comments:
Post a Comment