කොහොමද
කස්ටියට මම නම් හොදින් ඉන්නවා. ඔන්න ඉතින් විභාග ටික කල් ගියපු නිසා blog එකට Post
එකක් දාන්න ඔනි කියලා හිතුනා.
ඔන්න මම
අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි type කරන English sentence වල Spelling and Grammar mistake කොහොමද හොයන්නෙ කියලා.
ඇත්තටම මේක පුංචි Software එකක්. වැඩි කතා ඔන නෑ. ඔය පහළ තියෙන Download button එක click කරලා Ginger කියන Software එක Download කරගන්නකෝ.
ඇත්තටම මේක පුංචි Software එකක්. වැඩි කතා ඔන නෑ. ඔය පහළ තියෙන Download button එක click කරලා Ginger කියන Software එක Download කරගන්නකෝ.
දැන් ඉතින් ඔය Download කරගත්තු Software එක install කරගෙන ඔයාලගේ English දැනුම වැඩිකරගන්නකො.
එහෙනම්
මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා
යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත්
post එකකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment