කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. ඔයාලට මම අද කියලා දෙන්න යන්නෙ කොහොමද
Android Mobile Phone එකක් Phone එකෙන්ම
Root කරන්නේ කියලා. මෙක පුන්චි App එකක් ඒත් මෙකෙන් කරනදෙ පුන්චි නෑ.
ඔයාලට මුලින්ම
කරන්න තියෙන්නේ මෙතනින් ගිහිල්ලා තත්පර 5 ඉදලා “Skip ad” Click කරලා මේ App එක Download
කරගන්න එක.
ඊට පස්සේ ඔයාලා ඒ App එක Install කරගෙන “A key to get Root privileges”
කියන button එක click කරන්න. ටික වේලාවකට පස්සේ root වෙලා ඉවර වුනාට පස්සේ super
user, super su වගේ App එකක් දාගෙන Root permission ගන්නකො.
No comments:
Post a Comment