කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මාතෘකාව දැක්කම තේරෙනවා නේද මොකක් ගැනද මම කියන්නෙ කියලා. ඔයාලා හරි Play Store එකේ තියෙන ඔනි
App එකක් නොමිලේ Download කරන්න මේ ක්‍රමයට පුලුවන්. ආයි ආයි කොල්ලාගේ තින හිනාව. හරි හරි ඔන්න නැවැතුවා. ok!
ඔයාලට මුලින්ම
කරන්න තියෙන්නේ මෙතනින් ගිහිල්ලා Blackmart කියන App එක Download කරගන්න එක. ඊට පස්සේ
ඔයාලා ඒ App එක Install කරගෙන Play Store එකේ තියෙන ඔනි App එකක් නොමිලේ Download කරගන්න
පුලුවන්.
එහෙනම්
මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා
යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත්
post එකකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment