Android phone එක com එකට ගහලා com එකෙන් Internet යමුද

කොහොමද කස්ටියට? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මේ post එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ කොහොමද Android phone එක computer එකට ගහලා computer එකෙන් Internet යන්නේ කියලා. Ok!




මෙක හරිම ඉසි වැඩක් ඔයාලට කරන්න තියෙන්නේ Android phone එකේ Internet connect කරලා USB Cable එකෙන් com එකට plug කරන්න. එතකොට Phone එක ඔයාලගෙන් අහවී SD card, USB mass storage එහෙම connect කරන්නද කියලා ඒවා connect කරන්න යන්න එපා! දැන් Phone එකේ Settings >>> Wireless & networks >>> Tethering & portable hotspot වලට ගිහින් USB tethering ඉස්සරහා තියෙන කොටුවට හරියක් දාන්න. එතකොට පහල තියෙන රූප වල වගේ connect වෙන්න ගනිවි දැන් ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති WEB browser එකක් use කරලා internet යන්න. OK!




ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets