SD Card වල password කඩමුද



කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මේ  post එක මම දාන්නේ මගේ යාලුවෙක්ගේ ඉල්ලිමකට තමයි. මම එහෙම තමයි මගෙන් මොනව හරි ඉල්ලුවහම මම ඒක කොහෙන් හරි හොයලා දෙනවා. වැඩි කතා ඔනනැ අපි වැඩෙට බහිමු. Ok!


මුලින්ම ඔයාගේ mobile phone එකට “FExplorer” කියන APP එක install කරගන්නකෝ. “FExplorer” කියන APP එක ගන්න මෙතනින් යන්න. දැන් “FExplorer” APP එක Open කරගෙන “C:\system” එකට යන්න. “mmcstore” කියන file එක හොයාගෙන එක වෙන තැනකට copy කරගන්න. එම copy එක Computer එකකට යවා හො mobile phone එකෙ තිබියදිම එය  “mmcstore.txt” ලෙසට rename කරන්න. දැන් එම file එක Notepad එක හරහා open කරගන්න. ඔබගේ නැතිවු  password එක ඇත්තේ මෙම file එක තුලය. ඔබ දැනටමත් SD Card එක Unlock කර ඇතයි මම සිතමි.


ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු. 

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets