Light paper ගැන දැන ගනිමු





කොහොමද කස්ටියට? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන.

පර්යේශකයන් පැවසු ආකාරයට මෙම Light paper ඔනැම මතුපිටක් මත Print කල හැකි අතරම මෙම Light paper ඔනැම මතුපිටක් මත ඇලවිය හැකිය.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට කරනුයෙ විදුලි බල්බ පරිපත මත පැස්සිමය මෙ වෙනුවට මෙම විදුලි බල්බ පරිපත මත Print කිරිම කල හැක. මෙහි නිර්මාතෘ Rohinni පවසා සිටියේ මෙය ලොව තුනිම Light paper එක බවය. ඔහු වැඩි දුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ mema “Light paper” Program කිරිමටත් අවශය Diode එක Address කිරිමටත් හැකි බවය මේ නිසා මෙය paper එකක් මත පිහිටවු Display එකකි.





ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets