SLT Wi-Fi Router වල Wi-Fi Password වෙනස් කරමු.


ශ්‍රී ලංකාවට Internet නම් Sri Lanka Telecom ම තමයි. මං ගැන දන්න අය කියයි එයා එහෙම කියන්නෙ එයාගෙ තාත්තා Telecom එකේ වැඩ කරන නිසා කියලා. එහෙම එකක් නෑ. මට ඔය ඔක්කෝම එකයි.
හැබැයි මම Sri Lanka Telecom එකට විරුද්ධව කතා කරන්නේ නෑ. ඒ මොකද කිවුවොත් මට, Sorry අපේ ගෙදරට Free Internet දෙන්නේ SLT ලනේ. Ok! දැන් අපි වැඩෙට බහිමු.
ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයලාගේ Com එකට පහල තියෙන රුපයේ විදිහට Com එකට SLT Wi-Fi Router එක හයිකරගන්න එක.


 ඉට පස්සේ ඔයා කැමති WEB Browser එකක් open කරලා ඒ WEB Browser එකේ URL එක type කරන තැන 192.168.1.1 ගහලා Enter කරන්න.


දැන් ඔයගේන් මේ විදියට Username, password අහවි එතකොට ඔයාලා පහළ තියෙන විදිහට Username එකටයි password එකටයි admin කියලා දෙන්න.
Username        =          admin
Password         =          admin


දැන් ඔය පහල රුප වල තියෙන විදිහට ගිහිල්ල අවසානයේ save Click කරන්න.










ඔන්න මම උඩ තියෙන ඔක්කෝම රූප ටික එකතුකරලා එක රූපයක් හැදුවා.


ඔය උඩ තියෙන රූපයේ නම් cyber king කියන එකතමයි password එක.

 එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets