Slt Password වෙනස් කරමු.

ඔයාලට මම අද කියලා දෙන්න යන්නෙ Sri Lanka Telecom ලගේ User name, Password වෙනස් කරන්නේ කොහොමද කියලා. Ok! එහෙනම් ඔය පහළ තියෙන link එකකින් ගිහිල්ල වෙනස් කරගන්නකො. මම Screenshot ටිකකුත් දාන්නම්. Ok!












එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets