Fb එකේ ඉන්න කරදරකාරයින්ට වැඩක් දෙමු.


ඔයාලා Facebook එකේ Chat කරද්දී, Comment කරද්දී කරදර කරන අයව මට්ටු කරන්න මේ tool එක පවිච්චි කරන්න පුලුවන්. මේ Tool එකේ නම තමයි Spam බට්ටා.මුලින්ම මේ Spam බට්ටව මෙතනින් Download කරගන්නකෝ.

ඔයාලට මේ Spam බට්ටා Tool එක පාවිච්චි කරලා එකම Message එක හෝ එකම Comment එක දිගටම දාගෙන යන්න පුලුවන්, හිතාගන්න බැරි වේගයකින්. මුලින්ම ඔයාට ඔනි Message එක හෝ comment එක මේ Software එකේ type කරන්න.

Interval එක 1000 දුන්නොත් තත්පරයකට එක බැගිනුයි වෙන්නෙ, 1 දුන්නොත් තත්පරයකට 1000 බැගිනුයි වෙන්නෙ.Repeat කියන තැනට ඔයාට දාන්න ඕනෙ Message/Comment ගාන දෙන්නෙ. පලවෙනි අවස්ථාවේදි පොඩ්ඩක් අවුල් යයි ඒ නිසා interval එක 1000ම තියලා කරන්න. ඔය ඔක්කොම කරලා Start ඔබන්න. දැන් Chat Box එක හෝ Comment Box එක මත click කරන්න විතරයි තියෙන්නෙ.


එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets