COMPUTER Knight Rider circuit එකක් කරමු!

කොහොමද යාලුවනේ ඔන්න මම ගොඩක් කාලෙකට පස්සේ blog එකට post එකක් අරගෙන ආවා. මට මේ blog එක නිසා මට අලුතින් ගොඩක් යාලුවෝ ඇතිකරගන්නත් අවස්ථාවක් හම්බවුන. ඒක තම මට තින එකම සතුට.
ඇත්තටම කිව්වොත් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ COMPUTER එක පිස්සු වට්ටන ක්‍රමයක් ^_^ .knight rider කිව්වම ඉතින් දන්නේ නැති කෙනෙක් නැනේ. කස්ටිය එතින් 4017B IC එක දාලා knight rider circuit එහෙමත් හදල ඇතිනේ. Keyboard එක knight rider කරන්නේ කොහොමද. මේකට light අලුතින් දාලද .වෙන වැඩ නැනේ ඉතින් අපිට .මේ වැඩෙන් වෙන්නේ ඔයාලගේ keyboard එකේ තින numlock ,caps Lock , SCROLL LOCK කියන light තුන නිවී නිවී පත්තු වෙන විදිහට හදන එක .ඕනනම් ඒ ගමන්ම . CD/DVD tray නොනවත්වාම ඉලියට ඇතුලට යන විදිහට හදන්න පුළුවන්. ඇත්තටම මේක virus එකක් ^_^ මුලින්ම අපි keyboard එක පිස්සු වට්ටන විදිහ බලමුකෝ!
Get knight rider code here
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
Do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
Loop
දැන් ඕක save කරන කොට knight rider.vbs කියල save කරන්න. හරි දැන් ඒ save වෙච්ච file එක click කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල. කොහොමද Keyboard එක පිස්සු වැටිලා වගේ නේ. හරි වැඩේ කරා කියමුකෝ දැන් කොහොමද මේක නවත්වන්නේ. එකට ලේසි ක්රමයක් තින්නේ .ctrl +shit +Ese ඔබල task manager එකට යන්න. එකේ ඇති wscript කියල එකක් එක end process දෙන්න වැඩේ හරි.
ඔයාලට ඕනනම් මම මේක background sound එකක් එක්ක වගේ හදල තිනවා එක ගන්න ඕනනම් link එකෙන් යන්න.


දැන් බලමුකෝ cd /DVD tray එක පිස්සු වට්ටන විදිහ. එකටත් ඉතින් මුලින්ම ඔය පහල තියෙන code එක notepad එකට දාගන්නකෝ.


දැන් ඕක crazy tray.vbs කියල save කරන්න (මොන නමක් දුන්නත් කමක් නෑ. අන්තිමට .vbs කියන කැල්ල ඕන) දැන් බලන්නකෝ කොහොමද කියල cd /DVD rom එක පිස්සු වැටිලා වගේ නේ. (මෙය Virus guard වලින් joke virus එකක් ලෙස detect කිරීමට ඉඩ ඇත.) එකත් එතින් කලින් විදිහ වගේම task manager එකෙන් ගිහින් wscript කියන එක end process දීල නවත්ත ගන්න.
ඔයාලට හිතෙනවා ඇති මේ දෙකම එකට වැඩ කරන විදිහට හැදුවොත් කොහොමද කියල. එකට අපිට binder software එකක් ඕන වෙනවා. මොනවද මේ binders කියන්නේ. binders වලින් අපිට පුළුවන් එක සැරේට file ගොඩක් run කරන්න. ඔයාල Easy binder කියන පොඩි software එක පල්ලෙහායින් මුලින්ම බාගෙන ඉන්නකෝ.


දැන් ඒක extract කරගෙන open කරන්න. ඔය යට තින + ලකුණ click කරලා අර knight rider .vbs කියන එකයි ඊට පස්සේ crazy tray.vbs කියන file එකයි add කරගන්න. 


පස්සේ Settings ගිහිල්ල මුලින්ම icon එකක් දෙන්න.


ඔයාල ගව icon නැත්තන්. පල්ලෙහායින් Icon ලෝඩ් එකක්ම බාගන්නකො. පොඩ්ඩක් ඉතින් ගැලපෙන විදිහේ icon එකක් දෙන්න.


ඔතන ඔයාල කැමති icon එකක් නැත්තෙන් පල්ලෙහා දීල තින site එකෙන් ගිහන් ඕනෑතරම් බාගන්න.


ඊට පස්සේ set out put file කියන තැන කැමති නමක් දීල save කරන්න. දැන් මුල් ටැබ් එකට ගිහින් bind files කියන එක දීල වැඩේ කරගන්න. එතකොට ඔයාල හදපු exe file එක පෙනේවි. දැන් ඕක click කලාම වැඩ දෙකම එක සැරේට වෙනවා.


No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets