Videos වලට Watermark දාමුද


ඔයාලා Film වල Video song වල එහෙම මේ වගේ Watermark දැකලා ඇති. ඔයාලත් ඔයා ගාව තියෙන Film වලට Video song වලට එහෙම මේ වගේ Watermark දාන්න ආසයි නේ. අන්න ඒක නිසා තමයි මම මේ Aoao Video Watermark Pro කියන Videos වලට Watermark දාන්න පුලුවන් Soft කැල්ල ගෙනාවේ.
මෙතන Click කරලා link එකෙන් ගිහිල්ලා තත්පර 5 ඉදලා “Skip ad” Click කරල මෙම Software Download කරගන්න පුලුවන්.
ඔය පහල තියෙන Screenshot ටිකත් බලාගෙනම යන්නකො.




එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets