මේක මන්
හිතන්නේ දැනට ගොඩක් අය දන්නා දෙයක් වෙන්න ඇති.එත් දන්නේ නැති අයත් ඉන්නවනේ. දන්න අයටයි
නොදන්න අයටයි දෙගොල්ලන්ටම basic එකත් එක්කම කිසිම ප්රශ්නයක් නැතුව windows admin
password එක hack කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. Ok!
හරි එහෙනම්
වැඩේට බහිමු. ඔයාලා දන්නවනේ අපි අපේ පරිගණකයේ ආරක්ෂාවට password දානවා කියලා. එත් මේ
password එක හදිසියේ අමතක වුනොත්. කියන්න බැනේ. ඒ වගේ අවස්ථාවලදී මේ කියල දෙන ක්රම
වලින් password එක සම්පුරණයෙන් අයින් කරන්න හරි password එක කඩාගෙන යන්න හරි පුළුවන්.
පරිගණකයේ
අපි account එකකට password එකක් දැම්මම ඒ password එක encrypt වෙලා hash # file එකක්
විදිහට save වෙනවා. ඒ තමයි windows\sysytem32 \config folder එකේ තින sam කියන
file එක.
දැන් අපි
password එක කඩාගෙන යනහැටි බලමු. ඒ කියන්නේ මේ වැඩෙන් වෙන්නේ තින password එක වෙනස්
කරලා log වෙන එක. එක කරන හැටි දැන් ඉගෙන ගමු.
මේකට ඔයාලට
windows install DVD එක ඕන වෙනව. එහෙම නැතත් මේ ක්රමේට ඒ වැඩේ කරන්න පුළුවන්.
ඔයාගේ පරිගණකයේ
වෙන account එකක් තිනම් එකෙන් හරි වෙන පරිගණකයකින් හරි log වෙලා මේ වැඩේ කරන්න.
Control
panel ගිහින් backup and restore යන්න ඊට පස්සේ create system repair disk කියන එක
දීල empty cd එකකට system repair file ටික write කරගන්න.
හරි දැන්
කරන්නේ මොකද්ද කියල පැහැදිලි කරගමු. අපිට Password එක කඩන්න නම් logon screen එකේදී
command promote එක ගන්න වෙනවා. එත් එක ගන්න ක්රමයක් නෑ. එත් sticky keys කියන එක ගන්න
පුළුවන්.
මොකද්ද
මේ sticky keys කියන්නේ. ඔයාල අනිවාර්යයේම මේක දන්නවා. Game ගහන කොට අනන්තවත් මේක ඇවිල්ල
ඇති (IGI වගේ) shift එක පස්වතාවක් එබුවම තම sticky keys කියන එක එන්නේ. Logon
screen එකෙත් shift එක පස් වතාවක් click කරාම මේක එනවා.
ඉතින් අපිට
කරන්න තින්නේ මේ sticky keys කියන එක වෙනුවට command promote එක ගන්න එක. මේකට
system32 වල තින sethc.exe කියන file එකට cmd.exe file එක replace කරන්න ඕන. මේක කරන්න
පුළුවන් පරිගණකයේ administrator ට විතරයි. ඉතින් අපි එකනේ hack කරන්න යන්නේ. කොහොමද
ඒ වැඩේ කරන්නේ. එකට තම මම මුලින් windows install DVD එක නැත්තන්. අපි අර හදාගත්තු
cd එක ඕන වෙන්නේ.
හරි Windows
install dvd එක හරි අර හදාගත්තු cd එක හරි boot කරන්නකෝ. ඊට පස්සේ windows install
DVD එකේනම් system recover option යන්න.
දැන් ඔකේ
අන්තිමට තින command promote එක on කරගන්න.
copy
C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe
ඕක හරියට
space තියල ගහන්න. ( එක පේලියට ගහන් යන්න මෙතන පෙපේලි වෙන්කරලා නැ ) දැන් enter. ඊට
පස්සේ එන එකට yes දීල enter කරන්න. දැන් හරි com එක shut down කරන්න.
දැන් දාල
තින cd /DVD boot කරපු පෙන් ගලවල. පරිගණකය on කරන්න logon screen එකට අවම shift එක
පස් වතාවක් ඔබන්න. අගේට Command promote එක වැටේවි. එකේ මේ code එක ගහන්න.
net
user
එතකොට ඔයාගේ
Com එකේ තියේන ඔක්කොම account name පෙන්නාවි. දැන් ඔය පහල තියෙන code එක ගහන්න.
net
user accountName *
ඔතන
accountName කියන තැන hack කරන්න ඕන account එකේ නම දෙන්න. දැන් අලුත් password එකක්
දෙන්න. (Password එක type වෙනවා පෙන්නේ නැ.) වැඩේ හරි දැන් අලුත් password එක දීල
log වෙන්න. කොහොමද වැඩේ !.
ඔයාලට ඔනනම් මේ net user කියන command එකෙන් අලුත් account එකක් හදන්නත් පුලුවන්. තින Account එකක් disable කරන්නත් පුළුවන්. net user command එකක් ගැන වැඩිපුර විස්තර දැනගන්න මෙතනින් යන්න.
ඔයාලට ඔනනම් මේ net user කියන command එකෙන් අලුත් account එකක් හදන්නත් පුලුවන්. තින Account එකක් disable කරන්නත් පුළුවන්. net user command එකක් ගැන වැඩිපුර විස්තර දැනගන්න මෙතනින් යන්න.
ප්රශ්න
තිබුනත් නැතත් පොස්ට් එක ගැන ඔයාගේ අදහස අනිවා comment කරලා යන්න අමතක කරන්න එපා. blog
එක ගැන ඔයාල හිතන දේ comment කරන්න. ඊලග සැරේ තින password එක crack කරගන්න හැටි කියල
දෙන්නම්කො. සුබ දවසක්!!
No comments:
Post a Comment