Facebook Timeline එකට එන ඒවා limit/controll කරමු!


ඔයාලගේ fb timeline එක අයිති ඔයාලට. එත් මේකට ඔයාගේ අනුදැනුමකින් තොරව පින්තුර, පොස්ට් එහෙම එනවනේ මෙහෙම ඉන්නේ ඉතින් ඔයාගේ wall එකේ කවුරුහරි ලිව්වොත් හරි නැත්තන් ඔයාව tag කරොත් හරි තමයි. වෙලවකට ඉතින් මේක හොදයි තමන් fb ගියත් නැතත් ඉන්නව වගේනේ එතකොට.
එත් ඔයාගේ timeline එකට එන මේ දේවල් වලින් සමහර ඒවාට ඔය අකමැති වෙන්න පුළුවන්. සමහර විට වදයක් වෙන අවස්ථාත් තිනවා. ඔයාලට Time line එකට මේ වගේ දෙයක් අවම ඉතින් එක අයින් කරන්නත් පුළුවන්. එත් ඒ වෙනකොටත් කීදෙනෙක් දැකලද!!
අද කියන්න යන්නේ timeline review ගැන. මේකෙන් ඔයට පුළුවන් ඔයාගේ wall එකේ මොකක් හරි දාන එක limit කරන්න. ඒවගේම ඔයාව photo එහෙකට වගේ tag කලාම ඔයාගේ timeline එකට එක කෙලින්ම එන්නේ නැතුව. ඔයාගේ අවසරයෙන් timeline එකට එන විදිහට හදාගන්න පුළුවන්.හරි දැන් අපි මේ වැඩේ කරන විදිහ බලමු.
fb ගිහින් settings click කරලා account settings යන්න.

එකේ Timeline and tagging කියන එකට යන්න.
මෙහි who can add things to my timeline කියන එක යටතේ who can post on your timeline කියන එක ඔයාට කැමති විදිහට friends ,only me වගේ දෙන්න පුළුවන්
ඒ කියන්නේ මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ wall එකේ මොනව හරි දන එක අනිත් යට limit කරන්න නැත්තන් සම්පුර්නයෙන්ම නවත්තන්න.
ඊලග එක තමයි timeline review මේක enable කරහම වෙන්නේ ඔයාව කවුරුහරි photo එහෙකට වගේ tag කරොත් ඒක කෙලින්ම timeline එකට එන එක වලක්වන එක. එකියන්නේ ඔයාට කැමති විදිහට තෝරලා බේරලා timeline එකට කැමති එක විතරක් add කරන්න මෙමගින් පුළුවන්.
මෙහෙමයි දැන් ඔයාව photo එහෙකට tag කල කියමුකෝ. ඊට පස්සේ ඔයාගේ photo එකක් දැම්ම කියල notification එකක් ඒවි එකෙන් ගිහින් photo එක timeline එකට දාගන්න පුළුවන්. නැත්තන් Account එකට ගියාම activity log එකට ගිහින් කැමති එක timeline එකට add කරගන්න.
මෙනිසා ඔයාට කැමති එක විතරක් time line එකට් දාගන්න පුළුවන්. මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි. මොකද ඔය අකමැති. හරිනැති එකක් වගේ wall එකේ වැටෙන එක මේකෙන් නවත්තන්න පුළුවන් නිසා!!

එහෙනම් අයේ හම්බවෙමු. එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets