Hi guys කොහොමද ඔයාලට අවුරුදු ගානකට පස්සේ මම ආපහු ආවා ඔයාලට mega run හැක් කරන්නේ කොහොමද කියලා අරගෙන. ඔව් ඔව් කොරෝනා නිසා තමයි ටයිම් එකක් හම්බවුණේ. වෙනදා වගේ අපි වැඩේට බහිමු වැඩි කතා නැතුව.
මුලින්ම කියන්න ඕනේ මේ ටූල් එක මං හදපු එකක් නෙමෙයි. මේක හදල තියෙන්නෙ error killer කියන කෙනා. මේකත් education purpose only පෝස්ට් එකක්.
මේකෙත් බේසික් එක ගත්තොතින් මෙතනදි අපි කරලා තියෙන්නේ mega run එකෙ mega weel එක spring කරහම dialog server එකට යන get request එක capture කරල ඒක tool එකක් හරහා ඩයලොග් සර්වර්ස් වලට timeout එකක් දීලා සැරින් සැරේ යවන එක.
මුලින්ම අපි බලමු අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා. ඒවා පහල link එකෙන් download කරගන්න පුලුවන්.
දැන් අපි බලමු කොහොමද මෙගා රන් ඇප් එක හැක් කරන්නෙ කියල. මේකෙදි අපි mega run app එකට මුකුත් කරන්නෙ නෑ ඒක නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනේ mega run apk එක install කරල ඒක ාමාන්ය විදියට සෙටප් කරන එක ඒ කිව්වේ නම්බර් එක දීලා ෆෝන් එකට එන pin එක ගහන එක.
ඊට පස්සේ Http cannery app එක use කරල mega run app එකේ වීල් එක කැරකෙව්වා හම එන get request එකේ authentication කියන එකයි url එකයි මේ ටූල් එකට input කරන එක.
ඒක කරන්න ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Http cannery එකට ගිහින් පහළ දකුණු පැත්තේ කොනේ තියෙන කොළපාට icon එක click කරල app එක එහෙම්මම තියෙද්දී mega run app එකට ගිහින් normal play කරන විදිහට play කරල mega weel එක spring කරාට පස්සේ මේ Http cannery app එකට ගිහින් පහල තියෙන විදියට පැකට් එක capture කරපු එකට යන එක
pkg install python
apt install git
git clone https://github.com/SLCyberKing/megarunauto.git
cd megarunauto
python mega.py
දැන් Url කියලා එකක් අහයි. එතනට Capture කරගත්ත Url එක paste කරන්න.
දැන් වැඩේ ඉවරයි. Megarun එකයි http cannery එකයි parral space එකයි උනත් අයින් කරලා දාන්න පුලුවන්..
හරි ඊට පස්සෙ අහනවා Amount කියලා එකක්. එකෙදි දෙන්න ඕනෙ කොච්චරක් spin කරනවද කියලා.. කැමති ගානක් දෙන්න පුලුවන්. (Recommend - 50)
දැන් ඔයාට termux ,එක background run වෙන්න දීලා වෙන වැඩක් උනත් කරගන්න පුලුවන්...ඉතුරු ටික මේ ටූල් එක බලාගනිව්.
එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.
PS 2020/08/05 now this is not working
Good work.. good luck
ReplyDeleteMeka hadanda widihak kiyahanko bn . Url ekai aluth ekathi dunnahama not install kiyala wetenawa bn
DeleteAdo meka hadanna therenna bn app tika okkoma gaththa
DeleteThawa wada d meka
DeleteTool එක පට්ට. උබ නම් සිරා වැඩ්ඩෙක්. කොච්චර කාලයක් tool එක හැදුවද
ReplyDeleteටූල් එක hasinthaka piumal (error killer) කියලා කෙනෙක්ගේ.. මෙයාගෙ නෙවේ
DeleteHttp canery app ekata google play eke lermission denne naa ne
ReplyDeletewhy
Http canery app ekata google play eke lermission denne naa ne
ReplyDeletewhy
Ado ko bn oya kiyana tool eka?
ReplyDeleteMeka weda nane
ReplyDeletehttp canary apita wada na
DeleteMeeka wada naane aiyeeee.....
ReplyDeleteMeeka dan nadda?
ReplyDeleteMeka wadada
ReplyDeleteVidio nadda
ReplyDeletenadda
Mata wada na meka
ReplyDeleteHttpcanery ek dala game ek play karanta denne na
ReplyDeleteMenken ape 4n hack wenna ne
ReplyDeletehttp cannery app ek mekt wed ne bn
ReplyDeleteMeka dan wada nadd bn
ReplyDeletee bn mata teren na http cannary eke mega run pennanne mata riply ewapanko bokka
ReplyDeleteTma wedada
ReplyDeleteDen meka veda ne
DeleteH
ReplyDeleteDen weda nedda bn
ReplyDeleteතේරෙන්නෙ නැ video එකක් කරන්න කෝ
ReplyDelete