Mega Run Hack කරමු 2020


Hi guys කොහොමද ඔයාලට අවුරුදු ගානකට පස්සේ මම ආපහු ආවා ඔයාලට mega run හැක් කරන්නේ කොහොමද කියලා අරගෙන. ඔව් ඔව් කොරෝනා නිසා තමයි ටයිම් එකක් හම්බවුණේ. වෙනදා වගේ අපි වැඩේට බහිමු වැඩි කතා නැතුව. 
මුලින්ම කියන්න ඕනේ මේ ටූල් එක මං හදපු එකක් නෙමෙයි. මේක හදල තියෙන්නෙ error killer කියන කෙනා. මේකත් education purpose only පෝස්ට් එකක්. 

මේකෙත් බේසික් එක ගත්තොතින් මෙතනදි අපි කරලා තියෙන්නේ mega run එකෙ mega weel එක spring කරහම dialog server එකට යන get request එක capture කරල ඒක tool එකක් හරහා ඩයලොග් සර්වර්ස් වලට timeout එකක් දීලා සැරින් සැරේ යවන එක.

මුලින්ම අපි බලමු අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා. ඒවා පහල link එකෙන් download කරගන්න පුලුවන්.

දැන් අපි බලමු කොහොමද මෙගා රන් ඇප් එක හැක් කරන්නෙ කියල. මේකෙදි අපි mega run app එකට මුකුත් කරන්නෙ නෑ ඒක නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනේ mega run apk එක install කරල ඒක ාමාන්‍ය විදියට සෙටප් කරන එක ඒ කිව්වේ නම්බර් එක දීලා ෆෝන් එකට එන pin එක ගහන එක.
ඊට පස්සේ Http cannery app එක use කරල mega run app එකේ වීල් එක කැරකෙව්වා හම එන get request එකේ authentication කියන එකයි url එකයි මේ ටූල් එකට input කරන එක. 

ඒක කරන්න ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Http cannery එකට ගිහින් පහළ දකුණු පැත්තේ කොනේ තියෙන කොළපාට icon එක click කරල app එක එහෙම්මම තියෙද්දී mega run app එකට ගිහින් normal play කරන විදිහට play කරල  mega weel එක spring කරාට පස්සේ මේ Http cannery app එකට ගිහින් පහල තියෙන විදියට පැකට් එක capture කරපු එකට යන එක


pkg install python
apt install git
git clone https://github.com/SLCyberKing/megarunauto.git
cd megarunauto
python mega.py



දැන් ඔයාට පෙනේවි Mega run auto tool එක Run වෙනවා.


ඔයාට මුලින්ම පාවිච් කරනවා නම් Auth කියලා එකක් අහනවා. ඒකට Http cannery එක පාවිච්චි කරලා Capture කරගත්ත එකේ Authorization කියන එකේ Value එක Paste කරන්න.



දැන් Url කියලා එකක් අහයි. එතනට Capture කරගත්ත Url එක paste කරන්න.

දැන් වැඩේ ඉවරයි. Megarun එකයි http cannery එකයි parral space එකයි උනත් අයින් කරලා දාන්න පුලුවන්..
 හරි ඊට පස්සෙ අහනවා Amount කියලා එකක්. එකෙදි දෙන්න ඕනෙ කොච්චරක් spin කරනවද කියලා.. කැමති ගානක් දෙන්න පුලුවන්. (Recommend - 50)


දැන් ඔයාට termux ,එක background run වෙන්න දීලා වෙන වැඩක් උනත් කරගන්න පුලුවන්...ඉතුරු ටික මේ ටූල් එක බලාගනිව්.


එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

PS 2020/08/05 now this is not working

26 comments:

  1. Replies
    1. Meka hadanda widihak kiyahanko bn . Url ekai aluth ekathi dunnahama not install kiyala wetenawa bn

      Delete
    2. Ado meka hadanna therenna bn app tika okkoma gaththa

      Delete
  2. Tool එක පට්ට. උබ නම් සිරා වැඩ්ඩෙක්. කොච්චර කාලයක් tool එක හැදුවද

    ReplyDelete
    Replies
    1. ටූල් එක hasinthaka piumal (error killer) කියලා කෙනෙක්ගේ.. මෙයාගෙ නෙවේ

      Delete
  3. Http canery app ekata google play eke lermission denne naa ne
    why

    ReplyDelete
  4. Http canery app ekata google play eke lermission denne naa ne
    why

    ReplyDelete
  5. Ado ko bn oya kiyana tool eka?

    ReplyDelete
  6. Httpcanery ek dala game ek play karanta denne na

    ReplyDelete
  7. http cannery app ek mekt wed ne bn

    ReplyDelete
  8. e bn mata teren na http cannary eke mega run pennanne mata riply ewapanko bokka

    ReplyDelete
  9. තේරෙන්නෙ නැ video එකක් කරන්න කෝ

    ReplyDelete

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets