සිංගප්පූරුවේ
Nanyang Technological University එක විසින් ලොව ප්රථම වරට 3D මුද්රණ සංකල්පය
භාවිතයෙන් මෝටර් රථයක් ඉදි කර ඇත. එය 3D අමතර කොටස් 150 කින් සමන්විත වේ. මෙය NTU
Venture 8 (NV8) ලෙස නම්කර ඇති අතර එය කාබන් ෆයිබර් තනි-ෂෙල් චැසිය මත ඉදිකර ඇත.
මෙය සූර්ය කෝෂ මගින් ධාවනය වේ. එය 60 KPH, හෝ පැයට සැතපුම් 40 ක පමණ උපරිම වේගයක් මෙයට ලබාගත හැක. " urban concept” (නාගරික සංකල්ප) මෝටර් රථයකි. මෙම NV8 මෝටර් රථය 120 ක බරකින් යුක්ත වේ. වාහන සඳහා රජය නීති හා රෙගුලාසි ඉවත් කිරීමෙන් අනතුරුව මෙම වසරේදී එක්සත් ජනපදය තුල එහි වාහන ලබා දීමට බලාපොරොත්තු වේ.

ප්‍රශ්න,
ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත්
like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment