Hidden camera ගැන දැනගනිමු



අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Rooms වල තියෙන Hidden cameras හොයාගන්නෙ කියලා. මේ දවස් වල Hidden cameras වැහිවැහැලා. හැමතැනම hidden cameras. මට මේ Post එක දාන්න හිතුනේ අපේ IT සර් කියපු කතාවක් නිසයි. මම මේ දවස් වල මම පොඩි Cose එකක් කරනවා.
ඒ Cose එක කරන තැන hidden cameras තියෙනවයි කියලා අපේ IT සර් කිවුවා. එහෙම කිව්ව ගමන් මම උඩගියා. මම දැනන් හිටියේ Hotel වල ගෙවල් වල......... වගේ තැන්වල තියෙනවයි කියලා විතරයි. පස්සේ අපිට සර් ඒ ගැන පැහැදිලි කරලා දුන්නා. Ok! දැන් අපි Post එකට බහිමු.

මේවා කොහෙද තියෙන්නේ?

  • මල් වාස් වල 
  • බිත්තිවල තියෙන photos වල
  • Table Lamp වල
  • Table Clock වල
  • Fan වල
  • Calendar වල
  • Plug point වල
  • බල්බ තුල












මේ Hidden cameras හොයාගන්නෙ කොහොමද?

  • පියවි ඇසින් පරික්ෂා කිරීමෙන්
  • camera detecter එකක් මගින්
  • Phone එකක් භාවිතයෙන්

පියවි ඇසින් පරික්ෂා කිරීමෙන්

පියවි ඇසින් පරික්ෂා කිරිම ප්‍රායෝගික බව ටිකක් විතර අඩුයි. ඒ මොකද කිව්වොත් මේවා පෙන්න සවිකරන්නේ නැහැනෙ.ඒත් සාමාන්‍යයෙන් camera වල lence එක කළු පාට නිසා Flash light වලට ඒක දිලිසෙනවා (ඔයාගේ Phone එකේ Flash light එක පාවිච්චි කරන්න). Building එකක නම් වෙන Building එකක තියන General camera වලින් වුනත් ඔයාගේ Room එක Video කරන්න පුළුවන්.

Wireless camera detecter එකක් මගින්



මේවයෙන් පහසුවෙන්ම මේ Camera හොයාගන්න පුළුවන්. E-bay වලනම් ගොඩක් අඩු ගානකට මේවා හොයාගන්න පුළුවන්

Phone එකක් භාවිතයෙන්


Phone එකක් භාවිතයෙන් Hidden cameras හොයාගන්න ක්‍රම ගොඩක් තියෙනවා.
Hidden camera detector app එකක් භාවිතා කරඔබට කරන්න තියෙන්නේ මෙතන click කරලා ඒ app එක Download කරගෙන එක පාවිච්චි කරන එක විතරයි.ඒත් හැමොටම smart phone නැනේ. ඒ අය මෙහෙම කරන්න. මේ system එකෙන් Wireless camera හොයාගන්න පුළුවන්. ඒවා Data transfer කරන්නේ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් තුලින් නිසා අපි Phone එක speaker එක ලග තියෙද්දී call එකක් එනකොට එනවා වගේ sound එකක් ඇහෙනවා.ඒ නිසා phone එකෙන් call එකක් අරගෙන sure නැති තැන්වලට අල්ලන්න. එතකොට ඒ තැන්වලදී sound එකේ වෙනසක් දකින්න පුළුවන්.

වැදගත් :- ඇදුම් කඩවල ඇදුම් මාරු කරන ස්තානයේ ඇත්තේ ඔබට හුරු පුරුදු කන්නාඩියක් නොව කන්නාඩිය පිටුපස සිටින කෙනාට ඔබ ඇදුම් මාරු කරනවා පෙනේ. මෙවැනි කන්නාඩියක් හදුනාගත හැක්කේ ඒ මත ඇගිල්ල තැබු විට ඔබගෙ ඇගිල්ල 04mm පමණ පහලින් පෙනෙනු ඇත.



පහල තියෙන video එකත් බලලම යන්න.



ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු. 

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets