කොහොමද
කස්ටියට? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මේ post එකෙන් මම ඔයාලට කියලා
දෙන්න හදන්නෙ කොහොමද Command Prompt එකෙන් chat කරන්නේ කියලා. ඔයාලා දැකලා ඇතිනේ film වල
එහෙම එකේ ඉන්න කස්ටිය Command Prompt එකෙන් chat කරනවා.
මුලින්ම
කියන්න ඔනි මේ විදිහට Command Prompt එකෙන් chat කරනවා නම් ඔයා chat කරන්න හදන කෙනාගෙ
IP Address එක දැනගෙන ඉන්න ඔන. මෙක හරිම ඉසි වැඩක් ඔයාලට කරන්න තියෙන්නේ Notepad එක
open කරගෙන පහල තියෙන code එක ගහන්න.
@echo
off
:A
Cls
echo MESSENGER
set /p
n=User:
set /p
m=Message:
net
send %n% %m%
Pause
Goto A
දැන් ඒක messenger.bat කියලා save කරන එක විතරයි. හා....
අමතක වුනානේ ඒක save කරන කොට save as type විදිහට All Files ලබා දෙන්න. Ok!
දැන් chat කරන්න හදන කෙනාගෙ IP Address එක දීලා Enter press කරන්න.
දැන් message
එක ගහලා Enter press කරන්න.
දැන් ඉතින්
Command Prompt එකෙන් chat කරන්න තමා තියෙන්නේ. Ok!
ප්‍රශ්න,
ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත්
like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment