කොහොමද
යාලුවනේ. ගොඩක් අය බාවිතා කරන OS එකක් තමයි Windows කියන්නේ. විශේෂයෙන්ම ලංකාවේ
90% විතර බාවිතකරන්නේ windows මෙහෙයුම් පද්දතිය. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ. Windows
7 වල logon screen, boot screen, start button, drive icons වෙනස්කරන හැටි.
ඔය උඩ තියෙන
එවයින් logon screen සහ drive icon වෙනස් කරන්න කිසිම soft එකක් ඕනේ නෑ. එත් අනිත්
දේවල් වලට ඕන වෙනවා. කැමතිනම් Manual වෙනස් කරන්නත් පුළුවන්. එත් එකට වෙලා යනවා වගේම.
කෙල වෙන්නත් පුළුවන්. හැබැයි අපිට එකට ඕන කරන්නේ පොඩි soft වගයක් .MB 1 වත් නෑ ඒ
soft වලට ^_^
මුලින්ම
අපි logon screen එක වෙනස් කරන හැටි බලමු. වැඩේ ලස්සනට කරන්නත් එපැය එනිසා හොද පින්තුරයක්
තෝරාගෙන එක 1024*768 ට resize කරගන්න. මේ පින්තුරේ සුදු පාට අඩු එකක් වුනොත් හොදයි
මොකද logon screen එකේ font’s සුදුපාට නිසා එහෙම වුනොත් පෙන එකක් නෑ. ඒවගේම මේ ෆොටෝ
එක 245kb වලට වඩා අඩු jpeg format එකේ ෆොටෝ එකක් වෙන්න ඕන. හරි දැන් ඔයාල ෆොටෝ එක හදාගත්තනේ
දැන් ඒක
C:\Windows\system32\obee
කියන Folder එකේ info කියල folder එකක් හදල ඒක ඇතුලේ backgrounds කියල folder එකක්
හදල එකට copy කරන්න!
හරි දැන් අපි මේකට registry edit කරන්න ඕන windows + R press කරලා
run එකේ regedit type කරලා enter කරන්න. එකේ මේ තැනට යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Backgroud
දැන් ඔකේ
OEMBackground කියල එකක් තීද බලන්න නැත්නම් right click කරලා new dword value එකක්
දීල එක OEMBackground කියල rename කරන්න.
ඊට පස්සේ එක click කරලා 0 කියල තීන value
එක 1 කරන්න.
හරි දැන් logon screen එක වෙනස් වෙලා තියේවි. Restart කරලම බලන්නකෝ!
හරි ඊළගට
අපි බලමු start button එක වෙනස් කරන්නේ කොහොමද කියල. ඕනනම් Explorer.exe file එකේ
resource hack කරලත් මේක කරන්න පුළුවන්. එත් ඔයාලට මන් කියන මේ පොඩි soft එකෙන් ලේසියෙන්ම
change කරන්න පුළුවන්. මුලින්ම ඒ 423KB වන soft එක පල්ලෙහා Link එකෙන් බාගන්නකො.
දැන්
ඔයාලට තින්නේ soft එක open කරලා change ගිහින් ඔයාල කැමති පින්තුරයක් දීල වෙනස් කරගන්න
එක.
එත් මේකට හැම පින්තුරයක්ම දෙන්න බෑ. මේකට දෙන්න පුලුවන් “.ico” File විතරයි. කලින්
හදපුව තොගයක් ඔයාලට google image වල start button icons කියල search කරලා ගන්න පුළුවන්.
නැත්තන් ඔයාල අලුත් එකක් හදල වෙනස් කර ගන්න. පින්තුරක් හදන කොට මුලින්ම නිකන් තීන කොට
තීන පින්තුරයයි. Mouse pointer එක ලගට ගෙනිච්චම පෙන එකයි. අන්තිමට click කරාම පෙන එකයි.
විදිහට තමයි පින්තුරේ හදන්න ඕන.
හරි ඊලග
පියවර තමයි drive icon එක වෙනස් කරන එක. ඔයාල Folder icon වෙනස් කරන හැටි දැනටමත් දන්නවා
ඇති එත් ඒ විදිහට drive icon වෙනස් කරන එක එච්චර සාර්ථක නෑ. ඒ නිසා එකට මේ ක්රමේ බාවිතා
කරන්න. මුලින්ම ඔයා කැමති icon එකක් අරගෙන එක lol කියල rename කරන්න. ඊට පස්සේ
notepad එකේ මේ code එක ගහන්න
[Autorun]
icon=lol.ico
දැන් ඕක
autorun.inf කියල save කරන්න.
දැන් Icon
එකයි autorun.inf එකයි ඕන drive එකට copy කරන්න. ඊට පස්සේ එක පේන එක කැත නිසා ඒ
file දෙක hidden කරලා දාන්න. මේ විදිහට හැම drive එකකටම කැමති icon එකක් දීල වැඩේ කරන්න.
ඊට පස්සේ restart කරලා බලන්නකෝ. Drive icon ලස්සනට වෙනස් වෙලා ඇති.
හරි දැන්
අන්තිම දේ boot screen වෙනස් කරන හැටි බලමු. අනිත් දේවල් වෙනස් කරනවා වගේ නෙවේ. මේ
වැඩේ කරන එක පොඩ්ඩක් risky ඒ නිසා ඔය risk එකක් ගන්න කැමතිනම් විතරක් මේ වැඩේ කරන්න.
කෝකටත් කියල මේ වැඩේ කරන්න කලින් restore point එකක් හදන එක හොදයි. my computer
properties ගිහින් system protection ගිහින creat දීල restore point එකක් හදලම වැඩේට
බහින්න.
හරි එකට ඔයාල මුලින්ම හොද boot animation එකක් හදාගන්න ඕන. හොදම දේ තමයි
net එකෙන් හොද එකක් බාගන්න එක. මෙතනින් ගිහින් කමති එකක් බාගන්න.
හරි මුලින්ම
මේ soft එක ඔයාගේ පරිගණකයේ open වෙනවද බලන්න. නැත්තනම් එකට හේතුව ඔයාගේ පරිගණකයේ
net framework 4 නොතිබීම. ඒ නිසා වැඩ කරන්නේ නැත්තන් එක මුලින්ම බාගෙන දාගන්න.
හරි දැන්
windows 7 boot updater එක open කරගන්නකො. ඊට පස්සේ booting එකේ animation දීල කැමති
gif image එක දෙන්න. ඊට පස්සේ යටින් text එහෙමත් color එක්ක වෙනස් කරලා apply දෙන්න
වැඩේ හරි. ඔයාලට කලින් තිබ්බ විදිහට මාරු කරගන්න. System restore ගිහින් අපි හදපු
restore point එකෙන් restore කරගන්න.
දැන් බලන්නකෝ
ඔයාලගේ පරිගණකය. යාලුවෙක් එහෙම දැක්කම පුදුම වෙයි නේද. ඔයාලට ගැටළුවක් එහෙම තිනවානම්
comment එකක් දාගෙනම යන්න. ආ වැඩේ කොහොමද කියල comment කරලා යන්නත් අමතක කරන්න එපා
හරිද!!
No comments:
Post a Comment