මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු පරිගණකයේ තියෙන CD Or DVD Rom එක Auto open වෙනවා close වෙනවා. මේ කාලේ CD Rom තියෙන්නේ කාගේද අනේ තිබ්බත් ගොඩාක් කලාතුරකින්නේ.
Laptop වලනම් අපි අතින් Rom එක වහන්න එපයි එහෙම virus එකෙන් Rom එක Open උනාම අපි අතින් වහපුවම ආයෙත් ඇරෙනවා හික්ස් යාලුවෙක්ට එහෙම විහිලුවක් කරන්න හිතන් දැම්මොත් එපා වෙයි හික්ස් එත් ඉතින් පව්නේ එක නිසා ඒ virus එක අයින් කරගන්න හැටිත් කියලා දෙන්න මේ virus එකෙන් පරිගණක වලට හානියක් වෙන්නේ නෑ හරි………. එහෙනම් අපි දැන් වැඩේ පටාන් ගමු ඉස්සෙල්ලාම Notepad එක ඔපන් කරගන්නකෝ Start > All Programes > Accesories වලින් හරි ඩෙස්ක්ටොප් එකේ Right Click කරලා New ගිහින් Text Document එකක් ඕපන් කරගන්න. එහෙනම් ඊළගට මෙන්න මේ code එක Copy කරලා Notepad එකේ paste කරන්න.

Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
do
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If
ඊළගට Notepad එකේ File ගිහින් Save As ගිහින් කැමති නමක් ගහල අවසානෙට .VBS කියලා ගහලsave type එක all files කර Save කරන්න උදාහරණයක් විදිහට slcyberking.vbs ඔය වගේ ඊටපස්සේ ඒ හැදුනු එක Doubble Click කරලා බලන්නකෝ වෙන වැඩේ හික්ස් මලා දැන් කොහොමද මේක නවතන්නේ හික්ස් බයවෙන්න එපා මම කියල දෙන්නම් වැඩේ ලේසියි ඔයාගේ පරිගණකයෙන් ටාස්ක් බාර් එකේ Right Click කරලා Task Manager ඕපන් කරගන්න නැත්තම් CTRL+ALT+DELETE ගහන්න එතකොටත් Task Manager ඕපන් වෙයි එකේ Processes වල WSCRIPT.EXE කියලා එකක් Run වෙනවා ඇති පරිසමින් හොදට බලලා ඒක විතරක් End Task කරන්න Processes වල තියෙන අනික් නොදන්නා එව්වනම් End Task කරන්න යන්න එපා හොදේ එහෙනම් එචරයි. තව ඔයාලගේ යාලුවෙක්ට යවනවානම් විහිලුවකට වගේ මේ virus එක අයින් කරගන්න හැටිත් කියලා දෙන්න කාටවත් දුකක් දීලා සතුටු වෙන්න එප.
thava liyanna. hacking gana post thava dhaanna.
ReplyDeleteThankx bro
DeleteThankx bro
DeleteThankx bro
Delete